ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa

Rs.990.00Rs.1,100.00

3 X Rs. 330.00 with mintpay_info_icon_woocommerce

Author: Manjula Senarathne

Publisher: Muses Publishers

ISBN: 978-955-3727-65-7

Page Count: 316

ඇගේ සුරත මගේ මුවට ලං කළ මම එය සිප ගතිමි. ඒ සුරතිනි මගේ ගත පිරිමැ දුණේ . ඒ සුරතේ අන්ගිලිය මගේ කෙස් වැටිය පුරා ගමන් කළේ .

” විදේශයක වෙසෙනා මේ කෙටිකතාකරුවා – නොරටක සිටියද සිය අක් මුල් මත පිහිටා නිමැවූ මේ දීර්ඝ කෙටිකතා පහක සංග්‍රහය රසික පාඨක ජනයාට නැවුම් රස වින්දනයක් ගෙන දීමේ සමත්ය.”

book-author

format