ඉතිං මට සමාවෙන්න – Ithin Mata Samawenna

Rs.850.00Rs.1,000.00

3 X Rs. 283.33 with mintpay_info_icon_woocommerce

Author: Abdul Umar Sahan Nethmina

Publisher: Author Publishers

ISBN: 978-624-95698-6-7

Page Count: 62

“බැරිම හින්දා කවමදාවත්

ආයෙ ඔබ වෙත හැරෙන්න

 

කිසිත් කියන්න බෑ ඉතිං මට,

“සමා වෙනු මැන!” ඇරෙන්න

 

ජීවිතේ තව බොහෝ දුර ඇති

අතරමග බෑ මැරෙන්න

 

ඔබත් ඔහොමම මගදි හමුවන

වංගුවක් ළඟ හැරෙන්න”