මාර්ටින් වික්රමසිංහයන් 1961 වසරේ දී ලියා පළ කළ උපන් දා සිට ග්රන්ථය, බාලවිය, තරුණවිය මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කර ඇත්තේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.
        “චැරියට් පාත් | Chariot Path” has been added to your cart. View cart    
උපන්දා සිට බාල විය – Upanda Sita Bala Viya
By (author)Martin Wickramasinghe
        Rs.400.00
Author: Martin Wickramasinghe
Publisher: Sarasa Publishers
ISBN: 978-955-0201-87-7
Page: 136
| Categories: | Children’s - ළමාකතා, Story-Teller | 
|---|---|
| Tags: | Children, Kids, Stories | 
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            














