එලොන් මස්ක් – Elon Musk

Rs.2,025.00Rs.2,250.00

3 X Rs. 675.00 with mintpay_info_icon_woocommerce

Author: Ashlee Vance

Translator: Ruklanthi Perera

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-31-2652-8

Page Count: 543

ලොව වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයෙකු ලෙස සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයටද ගිය ‘එලොන් මස්ක්’ ගැන නොදන්නා කෙනෙක් දැන් නොමැති තරම්. ගෙවීගිය 2021 වසරේදී ඔහු ලොව ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළැඳුවේ එතෙක් එම කිරුලේ හිමිකාරත්වය දැරූ ජෙෆ් බෙසෝගෙන් එය ඩැහැ ගනිමිනුයි. ටෙස්ලා, ස්පේස්එක්ස්, නියුරාලින්ක්, සෝලර්සිටි වැනි ජාත්‍යන්තරයේ නම් දැරූ සමාගම් කිහිපයකම සාඩම්බර හිමිකරු වන්නෙ මස්ක් ය. ඔහුගේ සම්මත වටිනාකම ඇ.ඩොලර් බිලියන එකසිය අසූපහ ඉක්මවීම, ඔහුව මෙම ජයග්‍රාහී කඩඉම වෙත ගෙන ආවේය. කවදත් අන් අය නොකරන, රැඩිකල් තාලයෙ අලුත්ම වැස කරන, ඒ නිසාම ලොවේම අවධානයට ලක්වන මස්ක්ගේ සාර්තකත්වයට මුල්වූ සැබෑ හේතුව කුමක්ද? ඒ ගැන විමසමින් සිදු කළ සම්මුක සාකච්චාවකදී තම සාර්තකත්වය පිටුපස සැඟවුණු රහස් කිහිපයක්ම හෙළී කර තිබුනේ කාටවත් ආදර්ශයක් ගැනීමප පිණිසය. මේ මස්ක්ම කියන පරිදි ඔහුගේ සාර්තකත්වයට මඟ හෙළීකළ ආකල්පමය රහස් කිහිපයකි.