ඔබේ ඇය මගේ විය – Obe Eya Mage Wiya

Rs.1,400.00Rs.1,750.00

3 X Rs. 466.67 with mintpay_info_icon_woocommerce

Author: Bhashi Weearakkodi

Publisher: Author publication

ISBN: 978-624-9471-30-6

Page Count: 351

සාරා, පැතුම්, මිෂෙල් සහ ප්රභාෂ් නමින් ප්රධාන චරිත සතරක් ඔස්සේ “ඔබේ ඇය මගේ විය” අවසානය දක්වා ගොඩනගා ඇත. සාරාගේ පෙම්වතා ප්රභාෂ් වූ අතර ඔවුන්ගේ විවාහයේදි දෙවන මනාළයෙක් සහ මනාළියක් ලෙස හැඩගැන්වෙන අනෙක් පෙම්වතුන් යුවළ වන්නේ ඔවුන්ගේ සමීපතම හිත මිතුරු පැතුම් සහ මිෂෙල් ය. එහෙත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවු විලසින් මනාළයා වන ප්රභාෂ් සිය මංගල දිනයේ දී පැන යන්නේ මනාළියගේ කළණ මිතුරිය සමඟය. අනෙක් අතට ඇය සිය කලණ මිතුරු පැතුම්ගේ පෙම්වතියයි. මුදල් නිසාම මිෂෙල් තෝරාගන්නේ සිය මිතුරියගේ පෙම්වතා වන ප්රභාෂ්වය. ඉතින් අසරණ වූ සාරාට සහ පැතුම් කුමක් සිදුවේ ද? වංචාවක් සිදුකල මිෂෙල්ට හා ප්රභාෂ් ජිවිතය කෙසේ ගෙන යාවිද? අඟහිකම් ඇති පැතුම්ගේ ලොවට ප්රේමයෙන් පරාජිත සාරාවිය පයාවිද …….

book-author

format