ඕලු 4 – Olu 4

Rs.252.00Rs.280.00

3 X Rs. 84.00 with mintpay_info_icon_woocommerce

Author: Kumara Karunarathne

Publisher: Dayawansa Jayakody Publishers

ISBN: 978-955-551-972-4

Page Count: 208

ඕලු නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්යාත්මික බැඳීමක් තාරුණ්යයේ සුන්දරත්වය හා වමත්කාරය සමඟ එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත් වන අයුරු නිරූපණය කරන ප්රබන්ධයකි.
කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභි තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වත් ත්දි. සඳකඩ පහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍ය වලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතාවලින් කීපයකි.

book-author

format