කොලරා කාලේ ආලේ | Kolara Kale Ale

Rs.1,854.00Rs.2,060.00

3 X Rs. 618.00 with mintpay_info_icon_woocommerce

Author: Gabriel García Márquez

Translator: Gamini Viyangoda

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-31-1664-2

Pages: 576

Gabriel García Márquez විසින් රචිත Love in the Time of Cholera කෘතියේ සිංහල පරිවර්තනය.

ආලය අසීමිත විය හැකිද? බෝහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක. එසේ නැත්නම් ආලය තුලම බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුලින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහුය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.