බෙලිකටුව තුළ වසන බෙල්ලකු මෙන් හුදකලාවම වාසය ඔහුට ප්රිය විය.’දන් දීම වැනි කුසල් කළ යුතුය’යි වරක් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඔහුට අවවාද කළ විට,සිමන් මුදලාලි පිළිතුරු දුන්නේ මෙසේය.’ඒ තරමට පිං කරන්න මම එහෙමකට පවක් කරලා නැහැ!”සිමන් මුදලාලිගේ මේ කීමද ඇත්තකි.ඔහු අනුන්ගේ දෙයක් කිසි කලක කඩා වඩා නොගත්තේය.කිසි කලක මත් පැන් නොබිව්වේය,සොරකම් නොකළේය,සතුන් නොමැරුවේය.
ගැහැනියක් සහ තවත් කෙටි කතා – Gahaniyak Saha Thawath Keti Katha
By (author)Martin Wickramasinghe
Rs.350.00
Author: Martin Wickramasinghe
Publisher: Sarasa Publishers
ISBN: 978-955-0201-43-3
Page Count: 100
| Categories: | Short Stories - කෙටිකතා, Story-Teller |
|---|---|
| Tag: | Short Stories |
| book-author | |
|---|---|
| format |















