ගැහැනියක් සහ තවත් කෙටි කතා – Gahaniyak Saha Thawath Keti Katha

Rs.350.00

3 X Rs. 116.67 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 978-955-0201-43-3

Page Count: 100

බෙලිකටුව තුළ වසන බෙල්ලකු මෙන් හුදකලාවම වාසය ඔහුට ප්‍රිය විය.’දන් දීම වැනි කුසල් කළ යුතුය’යි වරක් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඔහුට අවවාද කළ විට,සිමන් මුදලාලි පිළිතුරු දුන්නේ මෙසේය.’ඒ තරමට පිං කරන්න මම එහෙමකට පවක් කරලා නැහැ!”සිමන් මුදලාලිගේ මේ කීමද ඇත්තකි.ඔහු අනුන්ගේ දෙයක් කිසි කලක කඩා වඩා නොගත්තේය.කිසි කලක මත් පැන් නොබිව්වේය,සොරකම් නොකළේය,සතුන් නොමැරුවේය.

book-author

format