ගැහැනු ළමයි – Gahanu Lamai

Rs.1,350.00

3 X Rs. 450.00 with mintpay_info_icon_woocommerce

Author: Karunasena Jayalath

Publisher: Sarasavi publisher

ISBN: 978-955-573-639-8

Page Count: 412

Out of stock

කුසුම් දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්මශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි. ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනාගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළා ය.

book-author

format