වැස්සකට අර අඳින්නාක් මෙන් හුළඟක් තදින් ගලා ගියේය.තව මොහොතකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න බැරි නැත.පැදුරේ කෙලවරට වන්නට වූ චීත්තය ගෙන අම්මා මට පෙරෙව්වාය.සීත හුළඟ සමඟ චීත්තයේ සුපුරුදු උණුසුමෙන් සුවයක් දැනෙයි.ඇය දෙකන් වැසෙන්න චීත්තය පෙරවා ඔළුව අත ගෑවාය.අම්මාගේ ඇඟිලි තුඩු හිසකේ අතර එහෙ මෙහෙ දුවයි.ඉන් දැනෙන සනීපය කියන්න තරම් වචන මා ළඟ නැත.
- You cannot add "දිස්පරයු - Disparue" to the cart because the product is out of stock.
| book-author | |
|---|---|
| format |














