දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා – Duwana Wattiya Saha Hinawena Tikira

Rs.723.00Rs.850.00

3 X Rs. 241.00 with mintpay_info_icon_woocommerce

Author: Liyanage Amarakeerthi

Publisher: Vidarshana Publishers

ISBN: 978-624-5546-19-0

Page Count: 246

මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්‍රහය ය.

කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතුවරයා කෙටිකතා රචනයේ විවිධ රටාවන් භාවිතයට ගන්නා අයුරුද, මිනිස් ස්වභාවයන් හී ඉසියුම් චලනයන් අති සියුම්ව නිරූපනය කරන අයුරුද දැකගත හැක.

කුඩා දෙබස්, කෙටි සිදුවීම් තුළින් ඔහු විශාල පෙදෙසක් පාඨකයාට නිරාවරණය කරයි. එකී සුවිශේෂතාව නිර්මාණකරුවෙකු සතතාබ්‍යාසය තුළින්ම ලබන වෙසෙස් හැකියවකි.

book-author

format