ධර්ම විනිශ්චය – Dharma Vinishchaya

Rs.500.00Rs.530.00

3 X Rs. 166.67 with mintpay_info_icon_woocommerce

Author: Rerukane Chandavimala Maha Na Himi

Publisher: Buddhist Cultural Centre

ISBN: 955-8663-22-0

Page Count: 229

සත්‍යය ඔබ ළඟමය .. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය. එහෙත් එය අසීරුය. වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.. තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි. එය සොයා ගත යුත්තේ ඔබමය..