නකුල මුනි – Nakula Muni

Rs.1,913.00Rs.2,250.00

3 X Rs. 637.67 with mintpay_info_icon_woocommerce

Author: Eric Illayaparachchi

Publisher: Godage Publishers

ISBN: 978-624-00-1447-2

Page Count: 464

තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්‍ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ඔහු තම පර්‍යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පර්මෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතවේදීන් ගැනය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය අතර මං මුළා වෙති..

book-author

format