නුපුර – Nupura

By (author)Sachie Panawala

Rs.720.00Rs.800.00

3 X Rs. 240.00 with mintpay_info_icon_woocommerce

Author: Sachie Panawala

Publisher: MusesBooks Publishers

ISBN:  978-624-5579-69-3

Page Count: 123

මහාදෙවියන්ගේ දියණිය!

විශ්වාසවත් වූ ස්ත්‍රිය!

නුඹට වූ බලවත් අකටයුත්තකදී,

නුඹේ අණ පරිදි මේ නගරය

දවා හලු කරන්නට මම අණ ලැබුයෙමි.

මා විසින් කළ යුත්තේ කුමක්දැයි

කියන්න.

 

ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද,

විශ්වාසවත් ගැහැනුද,

කුඩා දරුවන්ද, මහලු අයද,

ආබාධිතයන්ද යන මේ අයට හානි

නොකර, සියලුම දුෂ්ට, ක්‍රෑර,අධමයන්

දවා හළු කළ මැනැවි!

book-author

format