නුවරක සෙනෙහස – Nuwaraka Senehasa

Rs.950.00

3 X Rs. 316.67 with mintpay_info_icon_woocommerce

Author: Digesi Pabasara Amarasinghe

Publisher: Digesi Publishers

ISBN: 978-624-6576-00-4

Page: 180

Out of stock

“……..චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනේ ලැබුණා. පස්සේ ඉතිං ඔය සුද්දෝ 1833 කොල්බ්රුක් ප්‍රතිසන්ස්කරනවලින් පස්සේ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවාට අවසරත් දීලා තියෙනවා.”

කිරි අම්මා දිගටම කියවාගෙන යයි.

“ඔය මී මල් පිපෙන කාලෙටයි, ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජ මගුල්  වගේ වගේ. චූටි පුතේ ඔය වවුලෝ  වැඩි හරියක් ඉන්නෙත් ඔය මී ගස්වලනේ”

“…..  ඔය එක මී ගහකින් කුඹුරු අක්කරෙකටා පොහොර ගන්න පුළුවන්, චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”

“නෑනේ කිරිඅම්මේ”

“ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”