ප්‍රබුද්ධ – Prabuddha

By (author)Mahagama sekara

Rs.963.00Rs.1,070.00

3 X Rs. 321.00 with mintpay_info_icon_woocommerce

Author: Mahagama Sekara

Publisher: Stamford Lake Publishers

ISBN: 955-8156-28-0

Page Count: 116

ලැබුවා ද කොතෙක් දන
නැගුණ ද  ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට

රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය

book-author

format