මෙම ග්‍රන්ථයට පාදක වන්නේ මෙයට වසර 36කට පෙර 1989 ජූලි 31 සිදුවූ ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිතව පැනනැඟුණු සත්‍ය සිදුවීම් මාලාව පාදක කරගෙන එක්රැස් කරගන්නා ලද ගවේශනාත්මක කරුණුය. පිටු 256කින් යුත් මෙම ග්‍රන්ථයට ඡායාරූප 168ක් ඇතුළත්ය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී 60,000ක් පමණ ඝාතනය වූ අතර ඉන් 17 දෙනෙකු ප්‍රේමකීර්ති ඇතුලු කලාකරුවන්ය. ධර්මන් වික්‍රමරත්නගේ ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථ මාලාවේ සිව්වන කෘතිය වන මේ නව්‍ය නිර්මාණය ඔහුගේ 55වන ග්‍රන්ථයද වේ.
book-author | |
---|---|
format |