පිං පොත | Pin Potha

Rs.488.00Rs.650.00

3 X Rs. 162.67 with mintpay_info_icon_woocommerce

Publisher: Susara Publishers

ISBN: 978-955-1531-42-3

Page Count: 160

පුණ්‍යකාමී පුද්ගලයන් විසින් තමන් ජීවත් ව සිටින කාලයේ දී, එදිනෙදා කරනු ලබන මහත්ඵල මහානිශංස ගෙන දෙන පුණ්‍ය කර්මයන් වේද, එකී පින්කම් අමතකයෙන් තොරව මතු ස්මරණය කරනු සඳහා ලේඛන ගත කරන පොත, ‘පිං පොත’ නමින් හඳුන්වයි. එම පින් පොතෙහි සටහන් කර තබන පින්කම් පිලිබඳ විස්තරය, පුද්ගලයාට වඩාත් වැදගත් වන්නේ ඔහු වයෝද්ධ තත්ත්වයට හෙවත් මහලු වයසට පත් වූ විට ය. එම පින්කම් සියල්ල ම පුද්ගලයා මිය පරලොව යන විට රැගෙන යාමට තිබෙන මාර්ගෝපකරණ වන්නේ ය.

මේ ග්‍රන්ථය තමන් විසින් කරන ලද පුණ්‍යකර්ම සටහන් කරන පොතක් පමණක් නොවේ. දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, වන්දනාමාන කිරීම, පරාර්ථසේවය, ගිලානෝපස්ථානය ආදී කාරණා පිළිබඳ විස්තර ද, එහි ආනිශංස ගැන ද මෙහි පැහැදිලි වශයෙන් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම ග්‍රන්ථය පිං පොතක් මෙන් ම ජීවිතයේ දී එදිනෙදා භාවිතයට ගත හැකි කුසල ධර්ම පිලිබඳ දැනුම වර්ධනය කරන අගනා ධර්ම ග්‍රන්ථයක් හැටියට ද හැඳින්විය හැකි ය.

format