බයෝ කරපු ඒලෙවල් – Bio Karapu A Level

Rs.425.00Rs.500.00

3 X Rs. 141.67 with mintpay_info_icon_woocommerce

Author: Abdul Umar Sahan Nethmina

Publisher: Rasakatha Publishers

ISBN: 978-624-6417-06-2

Page Count: 52

මට ඕනෙ දැං ඔයා එක්ක

ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න

ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල

අල්ලන්න වගේ දුවගෙන එන්න

 

අපිට ඒ ගමං පුලුවන්

කංකාල පේෂියක සෛල වෙන්න

කොයිතරම් දෙපැත්තට ඇදුණත්

ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ

ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ

නේද කියල කොඳුරන්න

 

ඉතිං ඉක්මනට කියන්න මට

ඔයා එනවද නැද්ද යන්න