බිල්ල සහ අපූරු මුහුණ – Billa Saha Apuru Muhuna

Rs.275.00

3 X Rs. 91.67 with mintpay_info_icon_woocommerce

Author: Martin Wickramasinghe

Publisher: Sarasa Publishers

ISBN: 978-955-8415-48-8

Page Count: 129

මාර්ටින් වික්‍රමසිංහයක් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් ය.ගැමියන්ගේ ඇඳහිලි,විශ්වාස, සිරිත් විරිත් මසුරුකම් යනාදි ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කීය හැකි ය.
book-author

format