බොහෝ කවි ලියවුණේ ඔබට ය – Boho Kavi Liyawune Obataya

Rs.638.00Rs.750.00

3 X Rs. 212.67 with mintpay_info_icon_woocommerce

Author: Rangani Geethika fernando

Publisher: Rasakatha Publishers

ISBN: 978-624-6417-13-0

Page Count: 70

‘කවි ලියවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ

සිපගන්න ම සිතූන දිනවල ය.

 

”මේ දැන් දකින්න ඕනමයි” කියන…

දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

 

නුඹ ළඟම දැවටීම

ඔය ඇස් අසල ගැවසීම

හීනයක දවටා

හිත ඵතුළ ගිලී සැනසෙනා විට දී ය

 

කප්පරක් ස්වයංවාරණ තිබ්බන්

හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,

 

හුඟක් කවි ලියවුණේ ම

 

නුඹව ම ඇවැසියි කියා හිත

මුරණ්ඩු ම වුණ දවසට ය.’