මකරානන්දය – Makaranandaya

Rs.1,125.00Rs.1,250.00

3 X Rs. 375.00 with mintpay_info_icon_woocommerce

Author: Virajini Thennakoon

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-31-1249-1

Page Count: 380

ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදාගත්ත. ඊට පස්සේ තමයි එන්ට තියා ගත්තෙ බෙරකාරයොයො, තාලම්කාරයොයි, ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි, දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්ත නැට්ටුවොයි, නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ.ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝලකාරයෙක් බදාගෙන අහවරයි.දැන් ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව..

 

  • 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ හොඳම නවකතාව
  • 2019 විද්‍යෝදය සම්මානය දිනූ හොඳම නවකතාව
  • 2019 ගොඩගේ සාහිත්‍ය සම්මානය – වසරේ හොඳම නවක නිර්මාණ දායකත්වය
book-author

format