මාර්ටින් වික්රමසිංහ විසින් 1947 දී ලියා පළ කරන ලද මෙම කථා සංග්රහයට කෙටිකථා දහයක් ඇතුළත්ය. චරිත නිරූපණය, සිද්ධි විකාශනය හා භාෂාව යොදා ගැනීම අතින් වික්රමසිංහ මෙම කෙටිකථා මඟින් පිළිඹිබු කොට ඇති ශීල්පීය නිපුණතාව, නූතන කෙටිකථාවේ වර්ධනනයට බෙහෙවින් ඉවහල් වීය. මෙහි එන බබාගේ වෙසක් පහන නමැති කෙටි කථාව ළමා මනස විවරණය කෙරෙන සුන්දර කෙටි කථාවකි…
        “සූරිය කුසුම (Sooriya Kusuma) – 1” has been added to your cart. View cart    
මගේ කතාව – Mage Kathawa
By (author)Martin Wickramasinghe
        Rs.475.00
Author: Martin Wickramasinghe
Publisher: Sarasa Publishers
ISBN: 978-955-0201-47-1
Page Count: 112
| Categories: | Short Stories - කෙටිකතා, Story-Teller | 
|---|---|
| Tag: | Short Stories | 
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            



























