“මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන… පිරිමින්ට ගෑණියෙක් වටිනවා කියලා දැනෙන්නේ මොන වගේ දේවල් කලාමද, ගෑණියෙක්ට ඕන විදිහට ආදරේ කරන්න, සලකන්න පිරිමින්ට හිතෙන්නේ ගෑණු මොනවගේ හැසිරුණාමද කියලා මට දැනගන්න ඕන… මෙච්චරකල් මට තිබුණු හැම සම්බන්ධකමකදීම උනේ මම බිඳෙන එක. මට රිදෙන එක. මට එක එක විදිහට චින්තක සර්ට රිද්දන්න ඕන. එහෙම රිද්දලා එයා බිඳෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා මට දැනගන්න ඕන… හරියටම කිව්වොත් පිරිමියගේ සර්කිට් වැඩ කරන්නේ කොහොමද කියලා මට හොයාගන්න ඕන…”
book-author | |
---|---|
format |