අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැළකේ.රුසියන්,රුමේනියන්,චීන,බල්ගේරියන්,ඉංග්‍රීසි,ලන්දේසි,ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව,එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි.
“2010 අභ්‍යවකාශ වීර චාරිකාව – 2 | ආතර් සී ක්ලාක්” has been added to your cart. View cart
මඩොල් දූව – Madol Doova
By (author)Martin Wickramasinghe
Rs.380.00Rs.475.00
Author: Martin Wickramasinghe
Publisher: Sarasa Publishers
ISBN: 978-955-0201-39-6
Page Count: 138
Categories: | Children’s - ළමාකතා, Story-Teller |
---|---|
Tags: | Children, Kids, Stories |
book-author | |
---|---|
format |