මධ්‍යම යාමය – Madyama Yamaya

Rs.255.00Rs.300.00

3 X Rs. 85.00 with mintpay_info_icon_woocommerce

Author: Rathna Sri Wijesinghe

Publisher: Godage Publishers

ISBN: 955-20-8038-X

Page Count: 58

‘ බිම වැටී මැරැණා

මළකඩ කෑ ඊතල

රාජාලියා

පනපිටින් තවම

වෙව්ලුවා වකුටුවී

දුර්වර්ණ අසිපත

සීරුනා විතරයි,

ලේ බිදුවක්

ගෙල මුල…..

හේබා ගිය ඉඩමේ

රන් හඳුන් ගස මුල

මල් රේනු යට

සර්ප බිත්තර

පුපුරාවි

ඉර එළියට….’

book-author

format