”හරී සතුරෙක් කොටු වුණා.සතුරෙක් කොටු වුණා.”චූටියා කෑ ගැසුවේය.මාගරට්ගේ ජීවිතේ කවරදාකවත් ඒ තරම් කේන්තියක් ආවේ නැත.තෙමුණු කිකිළියක් මෙන් මාගරට් තෙමී ඇත.ආකාරණාවත් අමතක විය.ආපු කේන්තියට දොර හරින්නට හැදුවත් එළියෙන් අගුල වැටී ඇත.
        “2010 අභ්‍යවකාශ වීර චාරිකාව – 2 | ආතර් සී ක්ලාක්” has been added to your cart. View cart    

මාගරට් – Magarat
By (author)Randika Kadawathaarachchi
        Rs.1,300.00
Author: Randika Kadawathaarachchi
Publisher: Reading Planet Publishers
ISBN: 978-624-5558-25-4
Page Count: 328
| Category: | Story-Teller | 
|---|---|
| Tags: | Children, Kids, Stories | 
| book-author | |
|---|---|
| format | 

			
			
            
            
            
            


















