මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 4 – Malory Towers balika Widuhala 4

Rs.720.00Rs.800.00

3 X Rs. 240.00 with mintpay_info_icon_woocommerce

Author: Enid Blyton

Translator: Chandra Anagirathne

Publisher: Dayawansa Jayakody & Company

ISBN:  978-955-551-964-9

Page Count:  223

ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වශයෙන් සැලකෙන ඉංග්‍රීසි ජාතික ඉනිඩ් බ්ලයිට්න් (1897 – 1968) විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළට අයත් පොත් හයෙන් සිව් වැන්න වූ “UPPER FOURTH AT MALORY TOWERS” නමැති රසවත් නවතාව මැලෝරි – 4 යි. ” කතාන්දර කීමේ රුජින” ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න්ගේ මැලෝරි ටවර්ස් කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත්, මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන්ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙසද හඳුන්වා දිය හැකිය.

book-author

format