රන්සරණි – Ransarani

Rs.495.00Rs.550.00

3 X Rs. 165.00 with mintpay_info_icon_woocommerce

Author: Jayakody Seneviratne

Publisher: Dayawansa Jayakody & Company

ISBN: 978-955-686-494-6

Page Count: 296

 

ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද?……ගම කොහෙද?’’

‘’එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…..’’

‘’තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්ත මොකද කරන්නෙ?’’

“තාත්ත පෙට්ටි කඩයක් කරගෙන යනව .”

රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන  වියරු සිනාවක් නැගුවේය.

“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්.උඹ එම්.බී. බී.එස්. දොස්තර කෙනෙක්.සුපර් මාකට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගන්න සුදුසුකම් තියෙන උඹ එතකොට කාණු පල්ලෙ පෙට්ටි කඩ කාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව.උඹේ අම්ම තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති උණා ද?”

book-author

format