රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.
රාමා – මිනිසාට හමුවන ආගන්තුක ශිෂ්ටාචාරයක පළමවැනි නිෂ්පාදනයයි.
රාමා – තාක්ෂණ විස්මයන්ගෙන් හා කෘත්රිම පරිසරයකින් සමන්විත ලෝකයකි.
… 2131 දී සෞරග්රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක්ද?
… ඒ තුළ සිටිනුයේ කවුරුන්ද?
… ඔවුන් එන්නේ කුමක් සඳහාද?