රැම්සීස් 4 – Ramses 4

Rs.1,200.00Rs.1,500.00

3 X Rs. 400.00 with mintpay_info_icon_woocommerce

Author: Christian Jacq

Translator: Manel Karunathilaka

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 978-955-691-232-6

Page Count: 445

‘මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, ”තම ජනතාව සතුටින් තබන්නා” යන්නයි. කෙසේද එය කල යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යා වෙන ආශිර්වාද දක්වනවා.”

”මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්”.
”සත්‍යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! ”
”ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?”
නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබු ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ. ඒ් තිළිණය ඇය සදාකාලිකව ම “අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”