රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ – Richard De Zoysa Nihanda Kala Handa

Rs.800.00Rs.1,000.00

3 X Rs. 266.67 with mintpay_info_icon_woocommerce

Author – Prabath Chinthaka Meegodage

Publisher – Surasa (Fast Publishers)

ISBN No. – 9789556779370

Page Count – 291

රිචඩ් අපෙන් උදුරා ගෙන  දැන් සෑහෙන කල් ය.  එහෙත්  ඔහු  අපේ  සිත්වලින් මකා දමන්නට ඒ උදුරාගත්තවුන්ට තවමත් නොහැකි ය.

රිචඩ් ද සොයිසා ජගත් කීර්තිධර මාධ්‍යවේදියෙකි. චරිතාංග නළුවෙකි. නිපුණ නිවේදකයෙකි. කුසලතා පූර්ණ කවියෙකි. සිත්තරෙකි. ඒ සියල්ලත් සමග සැබෑ මිනිසෙකි.

ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ රිචඩ් ද සොයිසා පිළිබඳව ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කළ සුවිශේෂී කෘතිය..