රිචඩ් අපෙන් උදුරා ගෙන දැන් සෑහෙන කල් ය. එහෙත් ඔහු අපේ සිත්වලින් මකා දමන්නට ඒ උදුරාගත්තවුන්ට තවමත් නොහැකි ය.
රිචඩ් ද සොයිසා ජගත් කීර්තිධර මාධ්‍යවේදියෙකි. චරිතාංග නළුවෙකි. නිපුණ නිවේදකයෙකි. කුසලතා පූර්ණ කවියෙකි. සිත්තරෙකි. ඒ සියල්ලත් සමග සැබෑ මිනිසෙකි.
ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ රිචඩ් ද සොයිසා පිළිබඳව ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කළ සුවිශේෂී කෘතිය..