රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu

Rs.990.00Rs.1,100.00

3 X Rs. 330.00 with mintpay_info_icon_woocommerce

Author: Manjula Senarathne

Publisher: Muses Publishers

ISBN: 978-955-3727-33-6

Page Count: 286

යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව මනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකිය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජීවත් වන්නට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකිය. ඒ් කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද, එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය.
වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකිය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.

book-author

format