ලන්තෑරුම් එළිය – Lantherum Eliya

Rs.600.00Rs.750.00

3 X Rs. 200.00 with mintpay_info_icon_woocommerce

Author: Ishani Meegahawela

Publisher: Author Publishers

ISBN: 978-624-94551-0-8

Page: 115

..ජීවිතේ තවත් එක් කාර්තුවක් පසු කිරීමට හෙටක් උදාවනු ඇත. මමත් හෙට හිරු වෙනුවෙන් ම පූදින්න මඟ බලන් ඉන්නා සූරියකාන්ත කුසුමක් වැනි ය. තීරණාත්මක ආරම්භයක අලුත් පරිච්ඡේදයක් සමග නව හැරවුම් ලක්ෂයක් මා ඉදිරියේ දර්ශනය වෙයි. මින්පසු ජීවිත මංපෙත කෙසේ වෙනස් වේ දැයි නොදනිමි. නමුදු දෛවයේ හීන තුරුළු කරන් උදාවන හෙට ආදරයෙන් බාර ගනිමි.”

ඉෂානි මීගහවෙල

book-author

format