සම්පූර්ණ සත්‍ය කතාවක ද ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මගින් සාර්ථක ලෙස ජය ගැනීමකි.මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභසිද්ධිය සොයා ගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි.ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.
book-author | |
---|---|
format |