සාෂයි මමයි – Saashai Mamai

Rs.392.00Rs.490.00

3 X Rs. 130.67 with mintpay_info_icon_woocommerce

Author: Damayanthi Abeypitiya

Publisher: Sarasavi Publishers

ISBN: 978-955-31-2946-8

Page Count: 120

 

පංති කාමරේ

මුල්ලක ඉදිගෙන

දඟවැඩ කරන.

ගුරුවරුන්ටත් මගගැරුහු

පුංචි දරුවෝ ඉන්නවා

නොහිතන විදිහට

ජීවිතේ

අමාරු කඩඉම් ජයගන්න….

මේ කතාව

එහෙම දරුවෙක් ගැන.

book-author

format