සේද වෛරය – Seda Wairaya

Rs.1,422.00Rs.1,580.00

3 X Rs. 474.00 with mintpay_info_icon_woocommerce

Author: Victoria Holt

Translator: Nayana Jayasinghe

Publisher: Sooriya Publishers

ISBN: 978-955-656-583-6

Page Count: 514

ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරයේ මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.

කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවසට පැමිණි වට ඇගේ සතුට සම්පූර්ණ වීද

බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා…

ඇගේ ජීවිතයේ සතුට විසුනු කළ නමුත්…

book-author

format