හදිසියෙම හෝ හෙමි හෙමින් – Hadisiyema Ho Hemi Hemin

Rs.638.00Rs.750.00

3 X Rs. 212.67 with mintpay_info_icon_woocommerce

Author: Thusharika Anthony

Publisher: Rasakatha Publishers

ISBN: 978-624-6417-14-7

Page Count: 64

“කවිය සිය ප්‍රකාශන මාධ්‍ය බවට පත් කර ගැනීමට සිතන ඕනෑම කවියෙකුට හෝ කිවිඳියකට පළමුව හමුවන බලවත් ම බාධකය වන්නේ බස නිසි පදමට හකුළුවා, හසුරුවා ගැනීම ය. අඩුත් නොවන, වැඩිත් නොවන රස, බස, ගුණය යනු අව්‍යාජ කවියක උපත ය.

එනයින් ගත් කල, හදිසියෙම හෝ හෙමි හෙමින් නමින් සිය තෙවැහි කාව්‍ය සංග්‍රහය සමඟ රසික සහෘදයින් හමුවන තුෂාරිකා ඇන්තහී කිවිඳිය, අපට පිරිනමන්නේ අව්‍යාජ කවියකි.

මේ ඇගේ ම නිර්මාණ ගැබෙහි උපන්, ඇයටම අනන්‍ය ස්වරූප සළු, පිළි පැළඳි කවි ය. හී මෙන් ඇණෙන, මල් මෙන් පිදෙන කවි ය.
ශ්‍රී ලාංකේය කිවිඳි නාමාවලියේ, ඇගේ සළකුණ තව තවත් තහවුරු කරවන කවි ය.

– අනුරාධා නිල්මිණි

book-author

format