ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
“3001 අභ්‍යවකාශ වීර චාරිකාව – 4 | ආතර් සී ක්ලාක්” has been added to your cart. View cart
හරි පුදුම ඉස්කෝලේ – Hari Puduma Iskole
By (author)Leelananda Gamachchi
Rs.688.00Rs.860.00
Author: Tetsuko Kuroyanagi
Translator: Leelananda Gamachchi
Publisher: Wijesooriya Publishers
ISBN: 978-955-962-549-0
Page Count: 200
Categories: | Children’s - ළමාකතා, Story-Teller, Translations - පරිවර්තන |
---|---|
Tags: | Children, Kids, Stories, Transaltion |
book-author | |
---|---|
format |