අවුරුදු කුමරියක ලෙස කිරුළු පලන් ගම්බද රුවතියක සොළොස් හැවිරිදි වියේදී කාමාතුරයන් පිරිසක් විසින් පැහැරගෙන දුෂණය කොට මරාදමයි. අපරාදය හෙළි නොවේ. පොලිස් පරීක්ෂණද නිසි අයුරින් සිදු නොවේ.එම තරුණියගේ එකම සොහොයුරා වූ දහඅට හැවිරිදි තරුණයා ක්රියාත්මක වී සාහසිකයන් හඳුනාගෙන ඔවුන් සියල්ල මරා දැමීමට තීරණයකර ඔවුන් හබායන අයුරු මෙයින් ඉදිරිපත් කෙරේ.
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            



















