වර්ෂ 2061 දී පොලව මත සුර්යන් දෙකක් බැබලෙද්දි හැලිගේ දුම කේතුව නැවත වරක් සූර්ය ග්‍රහ මණ්ඩලයට තුලින් ගමන් කරයි. මිනිස් ආසාවන් හා භෞතික විද්‍යාවේ නීති අතර හැලී හමුවීමට යන අභ්‍යාවකාශ යානයේ ඉරණම තීරණය වෙද්දි සියවස් ඉක්මවූ හේවුඩ් ප්ලොයිඩ්ට ඩේව් බෝමන් හා හල් නැවත හමුවෙයි.
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            






