අක්කර පහ – Akkara Paha

Rs.810.00Rs.900.00

3 X Rs. 270.00 with mintpay_info_icon_woocommerce

Author: Madawala S Rathnayaka

Publisher: M.D.Gunasena Publishers

ISBN: 955-21-0200-6

Page Count: 261

1959 වර්ෂයේදී ප්‍රසිද්දියට පත් මෙම කතාවෙහි එන කතා නායකයා සේනය, එකල ඔහු ජේ‍්‍යෂ්ඨය සමත් සිසුවෙකි, නමුත් පවුලේ දුෂ්කරතා නිසාත්, වෙනත් කරුණුත් හේතුකොටගෙන ඔහු ඔහු ගොවි මහතෙකු වේ. 1959 පලවූ හොදම නවකතාවට හිමිවන දොන් පේද්‍රික් සම්මානයෙන්ද පිදුම් ලැබීය.

book-author

format