හඬ නිහඬ – Handa Nihada | The Silent Patient

Rs.1,170.00Rs.1,300.00

3 X Rs. 390.00 with mintpay_info_icon_woocommerce

Author: Alex Michaelides

Translator: Kumara Siriwardana

Publisher: Muses Publishers

ISBN: 978-955-3727-19-0

Page Count: 426

ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ‍ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කළා ය.එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවාය. ඒ මන්ද ?

හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරිම නිසා ය.ආරක්ෂක මානසික ඒකකය ‘ද ග්‍රෝව්’ වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිඳ දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකි වේවිද?.

නිහඬ ඇලීසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේ ම අවලස්ස ප්‍රතිබිම්බය දෙස බැලීමක් ද?

book-author

format