අරණකට පෙම් බැඳ – Aranakata Pem Banda

Rs.960.00Rs.1,200.00

3 X Rs. 320.00 with mintpay_info_icon_woocommerce

Translator: Chintha Lakshmi Sinhaarachchi

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 955-96254-2-X

Page Count: 295

මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්‍ෂමී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස ” අරණකට පෙම් බැඳ ” හැඳින්විය හැකිය.