ඈන් 8 – Anne 8

Rs.850.00

3 X Rs. 283.33 with mintpay_info_icon_woocommerce

Author: L.M. Montgomery

Translator: Prabhath Mirihagalle

Publisher: Dayawansa Publishers

ISBN: 978-955-686-279-9

Page Count: 279

L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ අට වන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

අරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි මනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක් කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා සංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක බවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට, ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී, සුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.

book-author

format