ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට? | Ithin Kawiyani Hodata Ninda Yanawada Rata?

Rs.405.00Rs.450.00

3 X Rs. 135.00 with mintpay_info_icon_woocommerce

Author: Saumya Sandaruwan Liyanage

Publisher: Sahurda Publishers

ISBN: 978-624-5921-03-4

Page Count: 63

යම් දිනෙක,

වසංගත කාලයද වියැකේවි;

කවි, ගීත ලියැවේවි,

මල් පිපී හිනැහේවි,

උණුහුමට හිරු එළිය පැතිරේවි

 

නම් නොදත් බොහෝ අය පිළිබඳව

මතක සටහන් පවා නොරැඳේවි

 

බොහෝ හිස්තැන් අතර

ඇතැම් විට යම් දිනෙක

අප ද යළි කොහේ හෝ හමුවේවි;

සමහර විට නොවේවි!