ඊජිප්තු විනිසුරු 2 (කාන්තාරයේ රහස්) | Judge of Egypt

Rs.672.00Rs.840.00

3 X Rs. 224.00 with mintpay_info_icon_woocommerce

Author: Christian Jacq

Translator: Manel Karunathilaka

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 978-955-691-281-4

Page Count: 432

පැසායර්, පළාත් විනිසුරුවකුගේ තත්ත්වයට උසස් වීමක් ලබයි. එහෙත් ඒ කෘෘර කුමන්ත්‍රණකරුවන්ගේ ගොදුරක් වන ඔහු නෙෆරෙට් හා විවාහයෙන් දින කීපයකට පසු තම ගුරුවරයා ඝාතනය කිරීමේ වරදට සැකපිට සිරගත කෙරේ.

ලොව බලවත්ම මිනිසා, මහා රැම්සීස්, ඝාතකයන්ගේ සහ හොරුන්ගේ වහලෙකු බවට පත්ව සිටියේය. අපරාධ කරුවන්ගේ ඉලක්කය, හුදෙක් පාරාවෝ නොව ඔහු රැකගෙන ආ පාරම්පරික වටිනාකම් ය. මේ දුක්ඛදායක තත්ත්වයෙන් මහා රැම්සීස් බේරා ගැනීමට සිර කඳවුරෙන් බේරී එන පැසායර්ට හැකිවේද? සෙවණැලි තුළ මුවාවී ආරක්ෂකයින් ඝාතනය කළ සෙවණැලි කන්නාට, පැසායර්ගේ ජීවිතය බිලිගත හැකි වේද?