ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ තෙවන වෙළුම,
ස්පිනික්ස් සෙවනැල්ල.
අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසායර් සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට; කුමන්ත්‍රණ කරුවන් හා සටන් කිරීමට සිදුවී ඇත. කවුද ඔවුන්ගේ ප්‍රධාන සතුරා?
මාහු!
ඊජිප්තුවේ වෙළඳ ඇමති! පැසායර්ගේ පරම සතුරා වූ ඔහු, දැන් තමා රැම්සීස් ඉවත්කරන කුමන්ත්‍රණය මෙහෙයවන බව ප්‍රසිද්ධියෙම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා
සුටි කොහිද?
කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ? නිශ්ඵල උත්සාහයන් කීපයට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසායර් ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත්රණයේ නියම ප්‍රධානියා කවුරුද?
book-author | |
---|---|
format |